ගෙදර නැවතුන යාළුවා සැමියා නැති අතරේ බිරිද සමග රතී කෙළියේ යෙදෙද්දී මාට්ටු

Tags


යකෝ උඹ මගේ ගෙදර නවතින්න ආවේ පෙම් කෙළින්නද...
මම උඹලා දෙන්නවම මරලා දානවා..
සතියක පමණ කාලයක් ගතකිරීම සඳහා නිවසට පැමිණි මිතුරෙකු ගෙහිමියාගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් ඇතිකර ගැනීමේ සිද්ධියක් ගැන දොම්පේ පැත්තෙන් අහන්න ලැබුණා.
පසුගිය දිනක එම ප්‍රදේශයේ ව්‍යාපාර කටයුත්තක් සිදුකිරීම සඳහා පැමිණ ඇති මෙම පුද්ගලයා මිතුරාගේ නිවසේ රැදීසිට තිබෙනවා.

එම තරුණයා සහ නිවසේ හිමිකරු පාසල් කාලයේ සිටම මිතුරන් වන බවයි ප්‍රදේශවාසියෙකු පැවසුවේ.
කෙසේ වෙතත් මෙම පාසැල් මිතුරා නිවසේ රැදී සිටි කාලය අතරතුර ගෙහිමියාගේ බිරිඳ සමග පෙම් සබඳතාවක් ඇතිකරගෙන තිබෙනවා.
ඔහු රැකියාව සඳහා නිවසින් පිටව ගිය පසු බිරිඳ හා නිවසට පැමිණි තරුණයා ප්‍රේමයෙන් වෙලී ඇති බවයි ප්‍රදේශවාසියෙකු ප්‍රකාශ කළේ.
දිනක් මෙම නිවසේ හිමිකරු තම රැකියා ස්ථානයට අදාල ලියකියවිලි කිහිපයක් රැගෙන යාමට දහවල් කාලයේ එක්වරම නිවසට පැමිණ තිබෙනවා.
එහිදී ඔහුට දැකගන්නට ලැබී ඇත්තේ සතියක කාලයක් නතරවීමට නිවසට පැමිණි තම පාසැල් මිතුරා තම බිරිඳ සමග යහන්ගතවී සිටින අයුරුයි.

"යකෝ උඹ මගේ ගෙදර නවතින්න ආවේ පෙම් කෙළින්නද, මම උඹලා දෙන්නවම මරලා දානවා" යනුවෙන් කෑගසමින් නිවසේ නවාතැන් ගැනීමට පැමිණි මිතුරාට ගෙහිමියා විසින් පහරදී ඇති අතර සිද්ධිය අසලවාසීන්ගේ මැදිහත්වීමෙන් සමතයකට පත්කර තිබෙනවා.
ඔහු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි දැනගන්නට ලැබුණේ..